Thank you for ordering!

The Ebook embedded in this page is missing the Ebook file, please edit the ebook and upload a file to remove this message.

Click here to open the Ebook editor.

නව නිදහස්වාදය තුළ ජගත්කරණය - රංජිත් හේනායකආරච්චි

  • මෙම කෘතියේ කතුවරයා විශාල පරිශ්‍රමයක් දරමින් ගෝලීයකරණ ක්‍රියාවලිය හා බැඳුණු ක්‍රියාදාමය අපූරුවට පාඨකයා වෙත ඉදිරිපත් කරයි. මෙම කෘතිය දත්ත, තොරතුරු හා අර්ථකථනයන් ගෙන් ඉතා පොහොසත් හෙයින් එම විෂය කෙරෙහි උනන්දු වන්නාවූ සියලු පාඨකයන්ටත්, විශේෂයෙන්ම අධ්‍යනය ක්ෂේත්‍රයේ නියැලී සිටින අයටත් එමගින් ලබාගත හැකි පිටුවහල ඉමහත්ය. ගෝලීයකරණය පිළිබඳ උන්මාදේ නියුතුව එක පාර්ශවීය ෙරෙන්නාවූ ප්‍රචාරක වැඩපිළිවෙළට මෙම කෘතිය මගින් නොබියව අතුල් පහරක් එල්ල කරයි. සාමාන්‍ය පාඨකයාට හසුවෙන් ප්‍රවේශ විය නොහැකි සුවිශේෂ වැදගත්කමක් ඇති ගෝලීයකරණය තුළ සැඟවී ඇති කරුණු කතුවරයා නොවලහා ඉදිරිපත් කරයි.
    ආචාර්ය සී .කේ . එම් දෙහෙරගොඩ
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
    [ebook_store ebook_id="988"]