ගලේ පැහැරීමක්ව ඇති Brexit – රංජිත් හේනායකආරච්චි
බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සාමාජිකත්වය ගත් දා සිටම ඔවුන් එතුල ක්‍රියාත්මක වූයේ දිව දෙකේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. අපි කවුරුත් දන්නා පරිදි ‘මහා බ්‍රිතාන්‍ය ‘ බ්‍රිතාන්‍ය දූපතට පමණක් සීමාවීම ඇරඹෙන්නේ 2 වන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුවයි. හිරු නොබසින අධිරාජ්යකට හිමිකම් කියූ මේ දූපත් වැසියන් ඔවුන් ලබා තිබූ අධිරාජ්‍ය වාදී බලය නිසා ඔවුන් තුල ගොඩ නැගී තිබූ වගාඩම්බරය පිළිබඳ අධිමානයෙන් පෙලීම තමන්ගේ අධිරාජ්‍ය වැටීමෙන් පසුවද අත් නොහැර පවත්වාගනු ලැබ ඇත. ඒ මදිවාට දූපත් මානසික මට්ටමද ඔවුන්ගේ මේ පිලිවෙතට තදින්ම බලපානු ලැබීය. එනිසාම යුරෝපයේ බිහිකළ ඉතා වැදගත් මෙන්ම මසුෂ්‍ය සංහතියටම වැදගත් ඉදිරි දැක්මක් සඳහා අඩිතාලම දැමූ යුරෝපා හවුලට(රටවල් අතර දේශසීමා ඉවත් කර, මිනිසුනට…
Follow Us