Uncategorized

Election Result @ 4.30 am 9th Freiday

Election Result @ 4.30 am 9th Freiday

Election

by · January 8, 2015 · 0 comments · Uncategorized
උද්දාමයෙන් ඔබ්බට – රංජිත් හේනායකආරච්චි

උද්දාමයෙන් ඔබ්බට – රංජිත් හේනායකආරච්චි

ලාංකීය දේශපාලනයේදී ටිකක් හෝ සතුටු විය හැකි යමක් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මේ දිනවල කලකින් යම් සතුටක් ලැබිය හැකි තත්වයක් වාර්තාවෙමින් පවතී. එසේ නැත්නම් රටක් සහ ජනසමාජයක් වශයෙන් දවසින් දවස අගාධයට යමින් දේශපාලය වල්වැදී පැවති රටක වෙනසක් විය යුතුය යන හඬක් දේශපාලන වශයෙන් මතුව තිබේ. මේ ඇතිවෙමින් තිබෙන නව තත්වයට මුලින්ම මගේ සුභ පැතුම් හිමිවන අතර මේ වෙනස ඇති කිරීමට මුල්වී වැඩකළ අයට මගේ ස්තූතියද පුද කරමි. එමෙන්ම අපි අපේ ජීවිත පුරා ලැබූ අත්දැකීම් අපට කියා දෙන්නේ සිදුවීම්වලින් උද්දාමට පත්නොවී ඒහා බැඳෙන විෂයම කාරණයන් සමග සිහි බුද්ධියකින් යුතුව සුපරීක්ෂාකාරීව වැඩකළ යුතු බවයි. කළ යුතුව ඇත්තේ සතුට ධෛර්යක් කරගෙන වෙනසක් සඳහා ඇති…
by · November 23, 2014 · 0 comments · Uncategorized
අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්! – රංජිත් හේනායක

අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්! – රංජිත් හේනායක

‘හොරාගේ අම්මගෙන් පේන ඇසීම’ යන කියමන සිංහලයාට හුරු එකකි. ඒවාගේම ‘ඔන්න කනෝ පිනුම්’ යන්න ද ඔවුනට හුරු එකක් වන අතර මේ කියමන් දෙකම ඇසීමේදී ඔවුන්ගේ මනස්වල යම් රූපයක් මැවේ. නමුත් ලංකා සමාජය කිසිම දිනක තමන් වචවලින් මවා ගන්නා අර්ථය පවතින දේශපාලන වාතාවරණයට ගලපා ගන්නා තාර්කික සමාජයක් නොවීය. ලෝකයේ ඇති ඕනෑම නවතම දැනුමක් මෙන්ම සෑම පන්නයකම දර්ශනයන් පිළිබඳ තර්ක විතර්කයන්ද නිමාවක් නොමැතිව ලංකා සමාජය තුල සිදුවේ. එයින් හැගවෙන්නේ අවශ්‍ය නම් දැනුමේ හිඟයක් ලාංකිකයාට නොමැත යන්නයි. ප්‍රශ්නය වන්නේ මේ සමාජය වචන සහ ඒවායේ අර්ථය ඒ ආකාරයෙන් තේරුම්ගන්නවාද යන්නයි. මහින්දට තුන්වතාවක් පුළුවන්ද? යන ප්‍රශ්නය ඔහු ‘ශ්‍රේෂ්ඨාධිකරණය‘ යන ඔහුගේ සුවච කීකරු එහෙයියන් වෙත ඉදිරිපත්…
by · November 12, 2014 · 0 comments · Uncategorized
මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම – රංජිත් හේනායක

මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම – රංජිත් හේනායක

අද උදේ මා සමග කථාකළ මිතුරෙකු ඊළඟ ජනාධිපතිවරණය ගැන අදහස් දක්වමින් ‘මහින්දට තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න නීතියෙන් ඉඩ නැතිලු නේද?' කියා පැවසීය. 'නීතියෙන් ඉඩ' යන අදහස ලංකාවේ අද පවතින ක්‍රියාදාමයට කොතරම් වැදගත්කමක් දෙයිද? එසේ නැත්නම් යමක් නීතිමයද නීති විරෝධීද යන්න අද ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමයට කොතරම් අදාළ ද යන්න සිතා බැලිය යුතුය. අද වන විට ලංකාවේ නීතිය යනු බලයයි. බලය අත්පත්කර ගත් අයගේ උවමනා එපාකම් අනුව නීතිය ක්‍රියාත්මක වෙයි. එනිසා 'නීතියෙන් ඉඩ' යන්න තීරණය වන්නේ බලයේ සිටින පවුල් කල්ලියේ උවමනා එපාකම් මතය. ලංකා සමාජයේ ජීවත්වන වයස 40 ඉක්මවූ අයෙකුට ලංකාවේ නීතිය  ක්‍රියාත්මක වූ ඉතිහාස ගැන මතකයන් ඇති හෙයින් ඔවුන්ට 'නීතියෙන්…
by · September 3, 2014 · 0 comments · Uncategorized
හැමන්හිල් හිරගෙදර ‘සමාජවාදී රාජ්‍යයක්’ -කාම්බෝජ මතකයන්      රංජිත් හේනායක

හැමන්හිල් හිරගෙදර ‘සමාජවාදී රාජ්‍යයක්’ -කාම්බෝජ මතකයන් රංජිත් හේනායක

කාම්බෝජය අපේ අවධානය ඇදගන්නේ වියට්නාම් යුද්ධය සමගයි. ඒ හැට ගණන්වල අගදී. ඇමරිකන් හමුදාවන් කාම්බෝජයේ දකුණු වියට්නාම් මායිම්වලට බෝම්බ දැමීම සහ එවකට බලයේ සිටි නරදම් සිහනුක් කුමරුන් චීනයට ගිය මොහොතේ ඔහුව බලයෙන් පහ කර හමුදා කුමන්ත්රඑණයකින් ඇමරිකන් රූකඩ ජෙනරල් ලොන්නොල් කාම්බෝජයේ බලය ඇල්ලීම හේතුකරගෙනයි. ඇමරිකන් අධිරාජ්යරවාදයට එරෙහි මතයක සිටි අපි එවකට රහසිගතව ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නගමින් සිටියෙමු. වියට්කොන් ගරිල්ලා හමුදාවන්වල ජයග්රවහණයන් අපේ ප්රා්ර්ථනය විය. කාම්බෝජයේ කොමියුනිස්ට් පක්ෂය සිහනුක්ගේ රජයට විරුද්ධව රහසිගතව වැඩ කළ හැට ගණන්වලදී එහි නායකයින් ගැන අපට අවබෝධයක් නොතිබුණ. 71 අසාර්ථක කැරැල්ල නිසා සිරගත වූ අපට විශාල ආශ්වාදයක් ලබාදෙමින් වියට්කොන් ගරිල්ලා හමුදා සහ කාම්බෝජ 'කෙමර්රූජ්' Kehmgr Rouge (රතුකෙමර්)…
by · August 31, 2014 · 0 comments · Uncategorized
හැට ගණන් දෙස ආපසු හැරී බලමු!  (2 කොටස)

හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (2 කොටස)

දෙමළ විමුක්ති අරගලයේ පිබිදීම තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය හැරුණු විට වෙනත් විසදුමක් නොලැබෙන බවත්, තවදුරටත් ආයාචනය තුල අයිතීන් ලබා ගත නොහැකි බවත් දෙමළ තරුණ පෙල වටහා ගනිමින් තිබුනි. පැරිසියේ, බර්ලිනයේ සිසු අරගලවලට මෙන්ම ප්‍රාග්(චෙකොස්ලෝවැකියාවේ) වසන්තයේ සුවඳ මේ වන විට දකුනේ තරුණයන්ට පමණක් නොව උතුරේ තරුණයන්ට ද දැනී තිබුනි. එමෙන්ම ලෝක විමුක්ති අරගලවල මෙන්ම දකුණේ තරුණ අරගලයේ ආශ්වාදය ද ලබමින් දෙමළ තරුණ බලවේග අයිතීන් දිනා ගැනීමේ අරගලය සන්නද්ධ මාවතට යොමු කරනු ලැබීය. මුලින්ම දෙමළ තරුණ පිරිස…
by · April 8, 2014 · 0 comments · Uncategorized