ලෝක යුද අවසානයේ 75 වන සංවත්සරය: සිය වරද දැකීම තුළ රැදි ශක්තිය. – රංජිත් හේනායකආරච්චි
දෙවන ලෝක යුද්ධය අවසාන වී මැයි 8 වනදාට වසර හැත්තෑ පහකි. ලෝකයම කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති අවස්ථාවක වුවත් එදා ඒ කුරිරු යුද්ධයෙහි විපාක සිහිකරමින්, එම යුද්ධය අවසාන කරමින්, වසර 75කට උඩදී කුරිරු නාසිවාදීන් පරාජය කිරීමේ මොහොත අද දින සමරන රටවල නායකයින්ගේ ප්‍රකාශයන්, එදා යුද්ධයට මුහුණ දුන් තාමත් ජීවතුන් අතර සිටින වින්දිතයන්ගේ ප්‍රකාශයන්, ආදිය ඇතුළත් විවිධ ප්රවෘත්ති සහ වැඩසටහන් ජාත්‍යන්තර මාධ්‍යයන්හි පසුගිය දිනවල ඉදිරිපත් කෙරුණි. තවමත් ඉදිරිපත් කැරෙති.
මින් වසර 75කට උඩදී මැයි 8 වන දින සෝවියට් හමුදාවන් විසින් බර්ලින් නගරය අල්ලා ගැනීමෙන් පසු ජර්මන් නාට්සින් කොන්දේසි විරහිතව යටත්වීම මගින් ඒ කුරිරු යුද්ධය අවසන් විය. එදා ලොව එක කෙළවරක සිට…
Follow Us