Breaking News:
- ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා. 11 months ago
- ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්! 11 months ago
- හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද? 11 months ago
- ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී. 1 year ago
- පැසිස්ට්වාදයේ විවිධ මුහුණු සහ බුද්ධිමතුන්ගේ දෙගිඩියාව. 1 year ago
ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා.
11 months ago
ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම ජාතික පදනමට යාම, සියල්ල තම සුපරික්ෂාකාරී ත්වය මත පවත්වා ගැනීම ආදි වචන මාලාවකි. එම වචන පද්ධතිය ලොව පුරා ජනප්‍රියවාදීන්ගේ ජාතිවාදීන්ගේ මේ අවධියේ ප්‍රධාන දේශපාලන වචන බවට පත්වි ඇත. ලෝකය එකට බැඳී ඇති බැමිවලින් එසේ නැත්නම් අද වන විට ලෝකය එකට වෙලී ඇති ක්‍රියාදාමයන්ගෙන් එය මුදවා ජාතික රාජ්‍යයන් ලෙස එකිනෙක පවත්වාගැනීම යන අර්ථය මෙම වචන යන්හි මූලික හරයයි. මෙම ජනප්‍රියවාදී මත ප්‍රචලිත කරන ජාතික තලයේ නායකයින් තම පටු දේශපාලන වාසි…
-
ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!
ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන...
March 6, 2020, 10:30 am 0 -
හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?
ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක්...
March 2, 2020, 10:20 am 0 -
ඉතින් දැන් පැහැරගැනීමක් හෝ අතවරයකදී.
මේ ළඟා වෙමින් තිබෙන්නේ මම මාවම සැක කරගතයුතු අවධියකි....
December 25, 2019, 9:52 am 0
Genaral
-
ලෝක යුද අවසානයේ 75 වන සංවත්සරය: සිය වරද දැකීම තුළ රැදි ශක්තිය. – රංජිත් හේනායකආරච්චි
May 30, 2020දෙවන ලෝක යුද්ධය අවසාන වී මැයි 8 වනදාට -
‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය]
May 30, 2020කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා -
අර්බුද කාලයේ වඩාත්ම අවධානමට ලක්වන්නේ ප්රජාතන්ත්රවාදයයි.
April 10, 2020කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ
- කාලය ගෙවී ගියත් මතකයන් මැකී නොයේ [බර්ටි රංජිත් හේනායකආරච්චි]
- කොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව
- #COVID19 | ‘අම්මා’ මතක් වීම සහ රාජ්‍යය
SL Politics
-
ලෝක යුද අවසානයේ 75 වන සංවත්සරය: සිය වරද දැකීම තුළ රැදි ශක්තිය. – රංජිත් හේනායකආරච්චි
May 30, 2020දෙවන ලෝක යුද්ධය අවසාන වී මැයි 8 වනදාට -
‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය]
May 30, 2020කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා -
අර්බුද කාලයේ වඩාත්ම අවධානමට ලක්වන්නේ ප්රජාතන්ත්රවාදයයි.
April 10, 2020කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ
- කාලය ගෙවී ගියත් මතකයන් මැකී නොයේ [බර්ටි රංජිත් හේනායකආරච්චි]
- කොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව
- #COVID19 | ‘අම්මා’ මතක් වීම සහ රාජ්‍යය
Books
-
Ranjith Henayaka: “Mit dem Wind fliehen”,
June 1, 2014Der Tamile Nathan erlebt Verfolgung und Folter in Sri Lanka, kommt dann über die DDR nach -
71 අපේ‍්‍රල් කැරැල්ලේ අත්දැකීම් කියවන්න කැමති අයට
May 28, 2014
Other News
ලෝක යුද අවසානයේ 75 වන සංවත්සරය: සිය වරද දැකීම තුළ රැදි ශක්තිය. – රංජිත් හේනායකආරච්චි
දෙවන ලෝක යුද්ධය අවසාන වී මැයි 8 වනදාට වසර හැත්තෑ පහකි. ලෝකයම කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති අවස්ථාවක වුවත් එදා ඒ කුරිරු යුද්ධයෙහි විපාක සිහිකරමින්, එම යුද්ධය අවසාන කරමින්, වසර 75කට උඩදී කුරිරු නාසිවාදීන් පරාජය කිරීමේ මොහොත අද දින සමරන රටවල නායකයින්ගේ ප්‍රකාශයන්, එදා යුද්ධයට මුහුණ දුන් තාමත් ජීවතුන් අතර සිටින වින්දිතයන්ගේ ප්‍රකාශයන්, ආදිය ඇතුළත් විවිධ ප්රවෘත්ති සහ වැඩසටහන් ජාත්‍යන්තර මාධ්‍යයන්හි පසුගිය දිනවල ඉදිරිපත් කෙරුණි. තවමත් ඉදිරිපත් කැරෙති.
මින් වසර 75කට උඩදී මැයි 8 වන දින සෝවියට් හමුදාවන් විසින් බර්ලින් නගරය අල්ලා ගැනීමෙන් පසු ජර්මන් නාට්සින් කොන්දේසි විරහිතව යටත්වීම මගින් ඒ කුරිරු යුද්ධය අවසන් විය. එදා ලොව එක කෙළවරක සිට…
‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය]
කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යනු දෙකකි. විවිධ රටවල් මෙම වසංගතය අවසානයේ මෙතෙක් මේ රටවල නොතිබූ ආර්ථික සහ සමාජ අර්බුදයනට මුහුණ දෙනු ඇත. රටක අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර යුද තත්ත්වයකදී යුද්ධය විසින් විනාශ කරන රටක, සමාජයක, ආර්ථික සහ සමාජමය තත්වය යුද්ධයට පෙර තිබු තත්වයට වඩා හාත්පසින් වෙනස් බව අපි දන්නෙමු. ඒ යුද්ධය විසින් මිනිස් ජීවිත පමණක් නොව රටවල් වල සම්පත්, නගර ආදිය සහමුලින්ම විනාශ කර දමන බැවිනි. එය මිනිසා විසින් තම උවමනාව තුළින්ම හිතාමතා කරන ක්රියාදාමයකි. බොහෝ රටවල් මෙන්ම ලෝක ජනගහනයෙන් අතිබහුතරයක් එය අත්විඳ, අත්දැක ඇත.
නමුත් අද පවත්නා අන්දමේ වසංගතයකට නවීන ලෝකය මුහුණ දෙන පළමු අවස්ථාව…
අර්බුද කාලයේ වඩාත්ම අවධානමට ලක්වන්නේ ප්රජාතන්ත්රවාදයයි.
කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් තම අරමුණු කරා යාමට, එනම් තමන්ගේ ආධිපත්‍යය ස්ථාපිත කර ගැනීම සඳහා වුවමනා කරන බලය තමා අතට ගැනීම සඳහා එය මාර්ගයක් කර ගැනීමට කුරුමානම් අල්ලනු දකින්නට තිබේ. ලෝකය පුරා අතීතයේ සිටම මෙවැනි අර්බුද මතුවූ අවස්ථාවලදී, අර්බුදයේ ඇති සංකීර්ණ බව නිසා එයට විසඳුම් සෙවීමේ මාර්ග ප්රජාතන්ත්රවාදී ක්‍රමය වැනි “ලිහිල් ක්‍රමයක්” තුළ ක්‍රියාත්මක කල නොහැකි බව ඒකාධිපතියන් වීමට ඉව අල්ලන්ගේ ජනප්‍රිය මතයක් විය. ඒ සඳහා අධිකාරිවාදී පාලනයක් අවශ්‍ය බවත්, අධිකාරිවාදය තුළින් ජනතාව හික්ම විය හැකි බවත්,(ඔවුනට අනුව පොදු ජනයා හීලෑකල යුතු සත්ව රෑනකි) ඔවුන්ගේ තවත් ජනප්‍රිය වදනකි. මේ සියල්ල තුළින් ඔවුන් කැස කවන්නේ රටවල් තුළ ජනයා දිනාගෙන…
කාලය ගෙවී ගියත් මතකයන් මැකී නොයේ [බර්ටි රංජිත් හේනායකආරච්චි]
අදින් වසර හතළිස් නවයකට පෙර අද වැනි දිනක විශ්වවිද්‍යාල සිසුන් එකොළොස් දෙනෙකු සමග අත් බෝම්බ 250 පිරවූ බෑග් එකොළහක් සමග පාන්දර හතරට පමණ අපි විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් පිට වී කොටුව දුම්රිය ස්ථානයට පැමිණියේය. උදේ 5.45 ට යාපනය බලා යන යාල්දේවී දුම්රියෙන් අපි ගමන් ඇරඹුවෙමු. ඒ 1971 අප්‍රේල් පස්වැනි දා රට තුළ තිබූ හදිසි නීති තත්වය නිසා අප යන දුම්රිය ද විටින් විට හමුදාව සහ පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය. නමුත් තරුණ විශ්ව විද්‍යාල සිසුන් ලෙස රඟපෑ අපි ගී ගයමින් සතුටින් විනෝද ගමනක් යන සිසුන්ගේ රූපකායක් රඟ පෑවෙමු. කෙසේ වුවත් අවහිරයකින් තොරව අප එදින දහවල් 1.45 පමණ වන විට යාපනය…
කොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව
ලෝකය පුරාම කොරෝනා වෛරසය ප්‍රයෝජනයට ගනිමින් ඒකාධිපතියන් ප්රජාතන්ත්රවාදය වැළලීමේ ප්රයත්නයක යෙදී සිටී. ඒ මෙවැනි වසංගතයකදී සමාජය තුළ ජනිතවන බිය හේතුවෙන් ජනයා ඉල්ලා සිටින: රාජ්‍යය මෙම වසංගතය සමනය කර ගැනීමට ඉක්මන් ක්‍රියාදාමයකට යා යුතුයි, යන්න එනම් රාජ්‍යය සතු වගකීම දෙසට ජනයාගේ අවදානය යොමුවන විට, රාජ්‍යය සතු වගකීම ඉස්මතුව පෙනෙන විට, අර්බුදය විසඳීමට ඉක්මන් ක්‍රියාදාමයකට යාමේ උවමනාව වැඩි වැඩියෙන් මතුවන විට, මේ අවස්ථාවේ සමාජයේ ඇති කලබලකාරී බව (බොරදියේ මාලු ඇල්ලීමේ) තම සිතැඟි පරිදි ඒකාධිපති බලය තහවුරු කර ගැනීමට උපයෝගී කරගැනීමට, ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ව්‍යූහයන් විනාශ කරමින් තමා අතට බලය ගැනීමේ අවස්ථාවක් මෙතුළින් උදා කරගැනීමේ උපායික අවස්ථාව මෙය කරගැනීමට ඔවුන් කැසකවනු ලබයි. එනිසා ප්රජාතන්ත්රවාදී…
#COVID19 | ‘අම්මා’ මතක් වීම සහ රාජ්‍යය
ඕනෑම මිනිසෙක්ට තමන් අමාරුවකට පත් වූ විට, ඔහුට වේදනාවක් දැනුන විට මෙන්ම තමාගේ ජීවිතය යම්කිසි අවදානම් තත්ත්වයකට පත්වූ සෑම මොහොතකම මතක් වන්නේ අම්මායි. බොහෝ මිනිසුන් මිය යන මොහොතේ ද අම්මා යන වචනය කියන බව එසේ නැත්නම් අම්මාගේ පිහිට සොයන බව කියැවෙයි. කුඩා දා සිටම මනුෂ්‍යයාගේ සියලු වේදනාවන් විසඳා ගැනීමේ උල්පත ලෙස දකින්නේ අම්මායි. තම සියලු දුක් සමනය කරන ආරක්ෂක ස්ථානය ඇයයි. ඒ නිසාම සියලුම අවදානමකදී මිනිසාට අම්මා සහිවෙයි.
එමෙන්ම සාමූහික සමාජයක් ලෙස සමාජය ප්‍රශ්නවලට මුහුණ දෙන විට අප නිතැතින්ම මතක් කරන්නේ රජයයි. බොහෝ විට අපි ඊට ප්‍රථමයෙන් රජයට විවිධ ආකාරයේ විවේචන කරමින් සිටියත්, රජයෙන් අපට කිසි ප්‍රයෝජනයක් නැතැයි තරයේම සපථ…
හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?
ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට පත් කරන එක වදනක් තුළ පමණක් විශාල වැදගත්කමක් ඇත. එවැනි ප්‍රකාශයක් රටක නායකයකු ප්‍රසිද්ධියේ කරන්නේ ඉතා කලාතුරකිනි. ප්රජාතන්ත්රවාදී රටක නායකයකු නම් කිසිම අයුරකින් එවැනි ප්‍රකාශයක් නොකරනු ලබයි. විධායකය ගන්නා තීරණ හා ක්‍රියාත්මක කරන ක්‍රියාවන්ට අධිකරණය හෝ නිලධාරීන්ගේ බාධා ඇති නොකරනු ඇති බව ඔහු බලාපොරොත්තු වන බව ඔහුගේ එම ප්‍රකාශයයි. එහි ඇති ව්‍යංගාර්ථය වන්නේ රටේ දේශපාලන අධිකාරිය ගන්නා තීරණ හා ක්‍රියාවට නඟන ක්‍රියාවන්ට අධිකරණය හෝ රාජ්‍ය නිලධාරීන් ඇඟිලි නොගැසිය යුතු බවයි. එනම්…
ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!
ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන සමාජ හරයන් බව කියවූවා වුවත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන විට අප අතර තිබේද? නැත. රටෙහි සුළු ජන කණ්ඩායම් වලට පමණක් නොව රටෙන් පිට සිට රටට පැමිණෙන සරණාගතයින් වැනි පුද්ගලයින්ට අප සලකන්නේ කෙසේද? අපේ ආගන්තුක සත්කාරය රසවිඳිය හැක්කේ අපට මුදල් රැගෙන පැමිණෙන මිනිසුන්ට පමණද? රොහින්ගයා සරණාගතයන් හෝ වෙනත් රටකින් පැමිණෙන අතමිට හිඟ මිනිස්සුන්ට අපේ සැලකීම කෙසේද? දේශපාලන සරණාගත පකිස්ථානුවන්ට අපේ සැලකීම කෙබඳුද? අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය ඇති හැකි අයට පමණද? අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය මැනිය හැක්කේ ආරක්ෂාවක් නැති මිනිසුන්ට අප දක්වන මිතුරු බව තුලින් මිස, ඔවුනට දෙන…
ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා
ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම ජාතික පදනමට යාම, සියල්ල තම සුපරික්ෂාකාරී තත්ත්වය මත පවත්වා ගැනීම ආදි වචන මාලාවකි. එම වචන පද්ධතිය ලොව පුරා ජනප්‍රියවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ මේ අවධියේ ප්‍රධාන දේශපාලන වචන බවට පත්වි ඇත.
ලෝකය එකට බැඳී ඇති බැමිවලින් එසේ නැත්නම් අද වන විට ලෝකය එකට වෙලී ඇති ක්‍රියාදාමයන්ගෙන් එය මුදවා ජාතික රාජ්‍යයන් ලෙස එකිනෙක පවත්වාගැනීම යන අර්ථය මෙම වචන යන්හි මූලික හරයයි. මෙම ජනප්‍රියවාදී මත ප්‍රචලිත කරන ජාතික තලයේ නායකයින් තම පටු…
[එක මොහොතක් නතර වෙන්න.] ‘සහයෝගය සහ වෙන්වීම මේ මොහොතේ අවශ්‍යතාවය යි.’
නවීන ලෝකයේ වේගයෙන් හඹා යෑමේ ක්‍රියාවලිය එක මොහොතක් නතර කිරීමට කාලය පැමිණ ඇත. මිනිසා විසින්, තමන් විසින්ම ක්‍රියාත්මක කරවන, සීමාවක් නැති වේගයකින් ලෝකය තුළ ගමන් කරවමින් පැවතුන ක්‍රියාදාමය ඔවුන්ගේම ආරක්ෂාවට ප්‍රශ්නයක් මතු කර ඇත. නමුත් බොහෝ දෙනෙකුට මෙම මොහොතක නතර වීම, ඔවුන්ගේම ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වී ඇති, ඉවසා ගැනීමට බැරි තත්වයක් ඔවුන් තුළම ගොඩනගාගෙන ඇත. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එක මොහොතක් නතරවීම අනිවාර්යයෙන් සිදුවිය යුතුව ඇත. ඒ කොරෝනා වෛරසය එය පැතිරෙන වේගය නිසාවෙන්ම එයින් මිදීමට මිනිසාට මොහොතක් නතර වීමට බල කර ඇත.
මිනිස් ශිෂ්ටාචාරයන්ගේ ආරම්භයේ සිටම වසංගතයක් ඇතිවීමේදී ඔවුන් නිසගයෙන්ම යොදා ගන්නට යෙදුණු ඉතා සොබාවික ආරක්ෂිත ක්‍රමය වූයේ වෙන්කිරීමයි.…
Video Widget
Recent Posts
- May 30, 2020
ලෝක යුද අවසානයේ 75 වන සංවත්සරය: සිය වරද දැකීම තුළ රැදි ශක්තිය. – රංජිත් හේනායකආරච්චි
- May 30, 2020
‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය]
- April 10, 2020
අර්බුද කාලයේ වඩාත්ම අවධානමට ලක්වන්නේ ප්රජාතන්ත්රවාදයයි.
- April 7, 2020
කාලය ගෙවී ගියත් මතකයන් මැකී නොයේ [බර්ටි රංජිත් හේනායකආරච්චි]
- April 7, 2020
කොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව
Recent Comments
Slideshow

Balochistan

FInal Background Sri Lanka copy

pavithra-devi-worships_300_199

images6

images7

images8

index5

images5

images

sri-lanka6

1006148_10151700291478482_727444345_n

Modi

Capture4

Print

Balochistan

FInal Background Sri Lanka copy

pavithra-devi-worships_300_199

images6

images7

images8

index5

images5

images

sri-lanka6
Follow Us