Books

Ranjith Henayaka: “Mit dem Wind fliehen”,

Ranjith Henayaka: “Mit dem Wind fliehen”,

Der Tamile Nathan erlebt Verfolgung und Folter in Sri Lanka, kommt dann über die DDR nach München. Dort muss er als Asylbewerber die Schikanen der deutschen Bürokratie durchstehen. Ranjith Henayakas schonungsloser Roman macht das anonymisierte Leid konkret erfahrbar. Seit 30 Jahren lebt Ranjith Henayaka in Deutschland. "Mit dem Wind fliehen" ist das erste Buch, das er auf Deutsch verfasst hat. Seine Sprache ist schlicht, schnörkellos, lapidar - umso drastischer und eindringlicher liest sich die Geschichte seiner beiden Protagonisten Nathan und Kamala. Sie erleben nicht nur in ihrem Heimatland Sri Lanka Diskriminierung und unfassbare Gewalt. Das Buch klagt vor allem den…
by · June 1, 2014 · 0 comments · Books
71 අපේ‍්‍රල් කැරැල්ලේ අත්දැකීම් කියවන්න කැමති අයට

71 අපේ‍්‍රල් කැරැල්ලේ අත්දැකීම් කියවන්න කැමති අයට

බක්මහ කදුළු

by · May 28, 2014 · 0 comments · Books
බක්මහ කඳුළු

බක්මහ කඳුළු

[button]යාපනය සිර ගෙදරට පහර දීම සහ විජේවීර මුදා ගැනීමේ තැත[/button] 71 අපේ‍්‍රල් කැරැුල්ලට වසර 40ක් ගත වී හමාරය. එදා අපේ‍්‍රල් කැරලිකරුවන් වූ අප ගෙන හැර දැක් වූ ප‍්‍රශ්න තවත් තීව්ර වී ඇති අතර අලූත් ප‍්‍රශ්න ද එයට එක් වී තිබේ. එත් අපේ‍්‍රල් කැරලිකරුවනගේ පසු පරම්පරාව එදා ඒ කැරලිකරුවන් සිටි තැනවත් සිටී ද? මේ පෙරවදනින් ප‍්‍රශ්න දෙක තුනක් අද පරම්පරාව වෙත යොමු කරමි. එදා 71 කැරලිකරුවන් අසාර්ථක කැරැල්ලෙන් පසුව (අප)කළ වැරදි හඳුනා ගැනීමට තරම්, ඒවා ගැන ස්වයං විවේචනයට අවතීර්ණ වීමට තරම් නිහතමානී නොවූ විජේවීර ඇතුලූ එහි පසුකාලීන නායකයින් ඒ පිළිබඳ අනිවාර්ය වන්දිය ලෙස 87-90 දස දහස් ගණන් ලාබාල තරුණ ජීවිත බිලිදෙමින්…
by · May 20, 2014 · 0 comments · Books